කෑගල්ල -රන්වල නව දෙමහල් නිවසක් කුලියට

Published by Chanaka 2020-10-07 18:10:58 Kegalle, Kegalle

Rs 30,000

කෑගල්ල -රන්වල නව දෙමහල් නිවසක් කුලියට දීමට තිබේ.

සම්පුර්ණයෙන්ම ටයිල් කරන ලද නවතම දෙමහල් නිවස

කාමර 03
කෑම කාමර 01
විසිත්ත කාමර 02
නාන කාමර 01

රථවාහන නැවත්වීමේ පහසුකම් වලින් යුක්තය. නිශ්කලංක වටපිටාවකි

සියලු පහසුකම් සහිතයි
මිල ගණන් සකච්චා කර ගත හැක

Contact

Houses
Size (S.F) : 1750
Bed Rooms : 3
Bath Rooms : 1
Address : කෑගල්ල -රන්වල
For rent
Kegalle, Kegalle
Save ad as favorite
Ad ID : 3855
views : 591

Do you need advertise with us?

Advertise with us