උසස් පෙළ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යනය

Published by prabhath kulasekara 2023-10-05 15:10:03 Matale, Dambulla

    Negotiable

    මෙවරත් විශිෂ්ඨයන් බිහිකළ අපෙන් .....
    2023 පුනරීක්ෂණ කඩිනම් පාඨමාලාව
    ඔබ කුමන විෂය ක්ෂේශ්ත්‍රයක් හදාරා තිබුනද දැන් හදාරන්නේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය නම් ..
    නිසැක උසස් ප්‍රතිඵලයක් සදහා දැන්ම සම්බන්ධ වන්න
    පසු ගිය ප්‍රශ්න ,නිර්මාණාත්මක ප්‍රශ්න,කෙටි සටහන්,වැදගත් කරුණු අවධාරණය ,ඔබගේ උනන්දුවට උපරිම සහාය,
    ඔබට කැමති වේලාවක් ,දිනයක් අදම වෙන්කරගෙන සරසවි සිහිනය සැබෑකරගන්න
    සීමිත පිරිසකට ඉඩකඩ වෙන්ව ඇත.
    කණ්ඩායම් /කේවල පංති.
    සාධාරණ අයකිරීම්
    ඔබගේ අවශ්‍යතාවය පරිදි වැදගත් පාඩම් කොටස් උවද සම්පුර්ණ කරගත හැක
    පළපුරුදු ගුරුවරියක් මෙහෙයවයි

    Contact

    Tuition Teachers
    For sell
    Matale, Dambulla
    Save ad as favorite
    Ad ID : 6866
    views : 290

    Do you need advertise with us?

    Advertise with us