කැලණිය නගර සීමාවෙන් අගනා නිවසක් විකි�

Published by Sandun 2024-04-26 14:04:23 Gampaha, Kelaniya

Rs 7,500,000

🔶 නිරවුල් සින්නක්කර ඔප්පු සහිතය.

🔶 සම්පූර්ණයෙන් සාදා නිමකර ඇත.

🔶 ජලය, විදුලිය, මාර්ග පහසුකම් සහිතය.

🔶 පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත.

🔶 සාමකාමී පරිසරයක පිහිටා ඇත.

🔶 සොර සතුරු උවදුරු නොමැත.

🔶 ගංවතුර තර්ජන නොමැත.



🛑 කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 1.7 km (විනාඩි 5 ක දුර)

🛑 කොළඹ - බියගම ප්‍රධාන මාර්ගයට 1.5 km (විනාඩි 5 ක දුර)



✔️ කොළඹට 11 km (විනාඩි 25 ක දුර)

✔️ කැලණිය නගරයට 1.5 km

✔️ කිරිබත්ගොඩ නගරයට 1.7 km



📞 ගැණුම්කරුවන් පමණක් අමතන්න. පරීක්ෂා කිරීමට පැමිණීමට පෙර දැනුම්දී පැමිණෙන්න.

Contact

Houses
Size (S.F) : 1800
Bed Rooms : 3
Bath Rooms : 1
Address : No. 453/2, Kohalwila Road, Gonawala
For sell
Gampaha, Kelaniya
Save ad as favorite
Ad ID : 7180
views : 253

Do you need advertise with us?

Advertise with us