සංවර්ධිත වටිනා ඉඩම විකිණීමට

Published by dilini 2019-10-17 10:10:06 Hambantota, Tangalla

Rs 70,000

නෙටොල්පිටිය වීරකැටිය මාර්ගයට මුහුණ දැමු සංවර්ධනය කරන ලද ඉතා අනර්ග පර්චස් 15ක ඉඩම කඩිනමින් විකුණනු ලැබේ. විදුලිය ජලය ඇතුළු සියලුම සහිතයි. නිස්කලංක පරිසරයකින් යුතු වන අතර පට්ටියපොළ වැව ආසන්නයේ පිහිට ඇත. නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරික කටයුත්තකට වඩාත් අනර්ගයි.

Contact

Land
Land Type : Residential
Land Size : 15 Perches
Address : පටිටියපොළ, තංගල්ල
For sell
Hambantota, Tangalla
Save ad as favorite
Ad ID : 2816
views : 810

Do you need advertise with us?

Advertise with us