පානදුර කුරුප්පුමුල්ලෙන් සුපිරි නේවා

Published by SAM 2019-01-31 13:01:00 Kalutara, Panadura

Rs 290,000

මේ දිනවල කල හැකි අවදානම අඩුම ආයෝජනය වේගයෙන් මිල ඉහල යන පානදුර වැනි පෙදෙසක ඉඩමක් අරන් දැමීම බව ඔබ දැන සිටියාද?
ගාලු පාරට , පානදුර - රත්නපුර පාරට, අධිවේගී පිවිසුමට ඉක්මනින් ලඟා විය හැකි දුරින්
ජල ගැලීම් හා ස්වභාවික විපත් වලින් තොරය.
Residential Lands Plot in PANADURA Manel Mawatha

The land is located in a serene location surrounded by decent, calm & quite residential neighborhood and the property comprises of all amenities which are required for a residential luxury lifestyle. Highly residential.
Calm and Quiet environment
දිනෙන් දින වටිනාකම් වැඩි වෙමින්
සීඝ්රයෙන් සංවර්ධනය වන පාන දුර නගරයේ
සියළු පහසුකම් සහිත සුපිරි නේවාසික බිම්කොටස
වැදගත් පසුබිමක් ඇති අසල්වාසීන්.
නිරවුල් ඔප්පු
- විදුලිය
- පිරිසිඳු ජලය
- බැංකු ණය පහසුකම්
- ප්රාදේශීය සභා අනුමැතිය
නිදහස් පරිසරය

 පානදුර නගරයට . 1.7 KM
 ගාලු පාරට 1.5 KM
 රත්නපුර පාරට පානදුර ඩි පෝ වට 800m
 St JONES වි දු හ ල ට විනාඩි 8 යි
 පාන දුර රෝහ ල ට විනාඩි 10 යි
වැඩි විස්තර සදහා විමසන්න 076 3162593
සිහින කැදැල්ල ඉදිකරවා ගන්න. රු 100,000/=ක් ගෙවා,ඔබගේ අදහසට ගැලපෙන බිම්කොටස අදම වෙන් කරවා ගන්න....

Contact

Land
Land Type : Residential
Land Size : 15 Perches
Address :
For sell
Kalutara, Panadura
Save ad as favorite
Ad ID : 1511
views : 770

Do you need advertise with us?

Advertise with us