"🏠කුරුණෑගලින් නිස්කලංක පරිසරයක පදිං�

Published by Hansi Siriwardana 2021-06-15 07:06:38 Kurunegala, Kurunegala

Rs 5,500,000

🏠” කුරුණෑගල – කිරිවවුල නගරයෙන් නිස්කලංක , සොඳුරු වටපිටාවක පදිංචිය සඳහා අනගි අවස්ථාවක් “🏠\\r\\n\\r\\n\\r\\n👍 මෙම නිවස ඉතා සුවිසල් නිවසක් වන නිසා දැනට අඩක් නිම කර ඇති 🏠 👌සුඛෝපභෝගි නිවසකි.\\r\\n\\r\\n👍 නිදන කාමර 06 ක් 🏠 සහ නාන කාමර 02 ක් සහිතය.\\r\\n\\r\\n👍 ගබඩා කාමර / 🏠මුළු තැන්ගේ / සහ 🚗🚘 වාහන නැවැත්වීමේ ස්ථානය වෙන් කර ඇත.\\r\\n\\r\\n👍 කුරුණෑගල නගරයට ⌚විනාඩි 10 ක් පමණි.\\r\\n\\r\\n👍 කිරිවවුල හංදියට ⌚ විනාඩි 02ක් පමණි.\\r\\n\\r\\n👍 පර්චස් 15 ක 🏠 ඉඩමක් ඇති නිවසකි. \\r\\n\\r\\n👍 අඩි 150 ක 👌ගැඹුරු නල ළිඳක් ඇත. ( Deep Well )\\r\\n\\r\\n👍 දඹුල්ල ප්‍රධාන මාර්ගයේ Hotell Kroll Village 🏢 එක අසලින් ඇතුළට 500 ක් පමණි.\\r\\n\\r\\n👍 බිම් මහලයේ වැඩ අවසන් කර ඇති අතර 🏠 නිවස සම්පූර්ණ කිරීමට තව ලක්ෂ 20 ක් වැය වන බවට තක්සේරු කර ඇත.\\r\\n\\r\\n👍 මෙහි ඉඩම සඳහා පමණක් වටිනාකම ලක්ෂ 22 ක් වන අතර 🏠නිවස සඳහා ලක්ෂ 60 ක් පමණ වැය වී ඇත. \\r\\n\\r\\n👍 Vinros Property Developers ( pvt ) Ltd., මගින් මිලදී ගත් ඉඩමකි.\\r\\n\\r\\n👍 මුදල් හදිසියක් නිසා 🏠නිවස සඳහා තක්සේරු කරන ලද මුදලටත් වඩා ඉතා අඩු මුදලකට විකිනීමට තීරණය කර ඇත.\\r\\n\\r\\n👍 සින්නක්කර ඔප්පු මෙන්ම ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ඇති 🏠🗞📃 නිවාස සැලැස්ම.\\r\\n\\r\\n👍 ජීවත් වීමට ඉතා සුදුසු වැදගත් සමාජ 👌 පරිසරයක් ඇති සාමකාමී නිස්කලංක වටපිටාවකි. \\r\\n\\r\\n CONTACT :- \\r\\n\\r\\n📲 Mr. Deric Anjalo -:\\r\\n 076 – 6434801 ( Property Owner)\\r\\n\\r\\n📲 Hansi -: 076 – 8336773 \\r\\n📲 Hansi -: 071 - 3328449\\r\\n\\r\\n( Both 📱numbers Whatsap also available. ) \\r\\n\\r\\nNOTE :-\\r\\n( Plz don’t cl brokers OR agents & welcome for Genuine buyers.)\\r\\n\\r\\n\\r\\n

Contact

Houses
Size (S.F) : 0
Bed Rooms : 6
Bath Rooms : 2
Address : Kiriwawula, Kurunegala.
For sell
Kurunegala, Kurunegala
Save ad as favorite
Ad ID : 4775
views : 333

Do you need advertise with us?

Advertise with us