ඔබත් අනිවාර්යෙන්ම ලබා ගත යුතුම sim පතක්.

Published by Iw chandana 2022-08-06 23:08:06 Colombo, Nugegoda

Negotiable

✋ Stop - ඔබත් මසකට ඩේටාත් ඇතුළුව ඇමතුම් වලට සහ කෙටි පණිවිඩ වලට බොහෝ සේ වියදම් කරන කෙනෙකු නම් මොහොතක් නැවතී මෙය කියවන්න ❤️✍️

ඔබත් අනිවාර්යෙන්ම ලබා ගත යුතුම sim පතක්..💕
Review Best New Sim Card In Sri Lanka...

ඔබගේ ආයතනයට හෝ කාර්යාලයටද තවද ඔබගේ තනි පාවිච්චිය සඳහාද දැනට ශ්‍රී ලංකාව තුළ තිබෙන අධික ඉල්ලුමක් ඇති එකම සහ විශිෂ්ටම සිම් පත මෙයයි...

මෙහි ඇති කැපී පෙනෙන විශේෂත්වය වනුයේ ජාලය තුළ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ දැනට පවතින අනිකුත් සියලුම ජාලයන් සඳහාද ඔබට නොමිලේ කතා කිරීමේ පහසුකම ලබා දී තිබීමයි..

තවද ඔබට කිසිදු සීමාවකින් තොරව අසීමිත ඇමතුම් ( unlimited call  any network in sri lanka ) මාසය පුරාම ලබාගත හැක මෙයට කිසිදු සීමාවක් දමා නැත ( no limit )

එත් සමග ඔබට නොමිලේ දවල් රෑ නැතුව (Anytime) ඩේටා GB 40 ප්‍රමාණයක් සහ කෙටි පණිවිඩ (SMS 300) තුන් සියයක්ද නොමිලේ ලැබෙනු ඇත..
(මෙම කෙටි පණිවිඩ 300 සියලුම ජාල සඳහා භාවිතා කර හැක)

තවද ඔබට ලැබී ඇති ඩේටා ප්‍රමාණයෙන් මදක් හො ඉතුරු වී ඇත්නම්  එය ඔබට ඊළඟ මාසය සඳහා රැගෙන යා හැකි අතර.. 
මෙය දිගින් දිගටම GB 200 දක්වා රැස් කරගත හැකිය කිසිදු කල්ඉකුත් වීමකින් තොරව...

GB.200 එහායින් ඔබගේ සිම් පතේ ඩේටා ( seve ) ගබඩා නොකරනු ඇත ( only gb 200 limit )

❤️ ඔබට අවශ්‍ය පරිදි අංකයක් ලබා ගැනීමට හැකියාව ඇත..
( උදාහරණයක් : ඔබට දැනට පාවිච්චි කරන SIM Number එකට සමාන අංකයක් )

සියලුම ජාලවලට අසීමිත නොමිලේ ඇමතුම් සහ Anytime Data GB 40 සමග කෙටි පණිවි�

Contact

For sell
Colombo, Nugegoda
Save ad as favorite
Ad ID : 5568
views : 128

Do you need advertise with us?

Advertise with us