මිනුවන්ගොඩ නිල්පනාගොඩ පර්චස් 30 ක නිවස

Published by madura 2024-01-05 21:01:32 Gampaha, Minuwangoda

Rs 160

මිනුවන්ගොඩ නිල්පනාගොඩ පර්චස් 30 ක නිවසක් සමග ඉඩම විකිණීමට.

• නිදන කාමර 3 , නානකාමරය 1, ගබඩා කාමර 1 ,විසිත්ත කාමරය ,කෑම කාමරය ,මුළුතැන්ගෙය , Open වැරෙන්ඩාව
• මුලු නිවසම ටයිල් අල්ලා ඇත.
• සන්සුන් වටපිටාවක්
• සියලුම රජයේ පාසල්, පොලිස් ස්ථානය, රජයේ රෝහල්, සුපිරි වෙළඳසැල්, පිරවුම්හල් අසල
• කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළට විනාඩි 15 යි
• මිනුවන්ගොඩ නගරයට 5 km
• වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන සඳහා විනාඩි 20 යි.
• කොළඹ - කුරුණෑගල (අංක 5) ප්‍රධාන මාර්ගයට 900m
• SLT දුරකථන පහසුකම්
• නිරවුල් සින්නක්කර ඔප්පු
• ඉදිරිපස තාප්පය බැද ගේටිටු දමා ඇත
• මිල 160 ලක්ෂ .. (සාකච්ඡා කරගත හැක)
• වැඩි විස්තර සදහා අමතන්න - Sanjana 0776608993 / 0770252565

Contact

Houses
Size (S.F) : 1350
Bed Rooms : 3
Bath Rooms : 1
Address : මිනුවන්ගොඩ, නිල්පනාගොඩ
For sell
Gampaha, Minuwangoda
Save ad as favorite
Ad ID : 7014
views : 605

Do you need advertise with us?

Advertise with us