ඉඩමක් විකිනීමට ඇත.

Published by Ashan 2024-02-15 09:02:37 Ratnapura, Ratnapura

Rs 650,000

කොලඹගේආර ප්‍රදේශයේ ඇති මෙම ඉඩම ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධන මාර්ගයේ සිට මීටර් 350ක් පමණ ඇතුලතින් පිහිටා ඇත.

* ඉඩම පර්චස් 10
* නිදන කාමර තුනකින් සමන්විත නිවසක සම්පූර්ණ අත්තිවාරම දමා ඇත.
* එම නිවසේ original plan එකද මේ සමග ලබා දෙනු ලැබේ.
* සම්පූර්ණ මිල රුපියල් 650,000
(ඉඩම මිලදී ගන්නේ නම් සාකච්ඡා කර මිල සංශෝධනය කර ගත හැක)

Contact

Land
Land Type : Other
Land Size : 10 Perches
Address : ඩෝසර් පාර,කොලඹගේආර
For rent
Ratnapura, Ratnapura
Save ad as favorite
Ad ID : 7081
views : 473

Do you need advertise with us?

Advertise with us