විවෘත විශ්ව විද්‍යාල L.L.B. නීති ප්‍රවේශ à

Published by Perera 2023-10-28 19:10:03 Colombo, Battaramulla

    Negotiable

    විවෘත විශ්ව විද්‍යාල L.L.B. නීති ප්‍රවේශ විභාග සඳහා පංති
    HOME VISIT / ONLINE
    විවෘත විශ්ව විද්‍යාල L.L.B. ප්‍රවේශ විභාග සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥයෙක් ( BSc. BCom. MSc. MBA. CMath. ), පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. පසුගිය වසරේ 10 දෙනෙක්ට උගන්වා 10 දෙනාම සමත් කර 100% ක ඉහලම ප්‍රතිශතයක් වාර්තා කල ශ්‍රී ලංකාවේ එකම ආචාර්යවරයාᱹ
    පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්‍රතිඵල සමගින් නීති ප්‍රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට…
    ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0779012702
    ඔබ සමත් කරවන විකල්ප නැති එකම පංතියᱹ

    Contact

    Tuition
    Tuition Type : Private lesson
    For sell
    Colombo, Battaramulla
    Save ad as favorite
    Ad ID : 6909
    views : 235

    Do you need advertise with us?

    Advertise with us