මධ්‍යන්‍යය සෙවීම සම්පූර්ණ tutorial එක

Published by Matheesha 2022-06-11 00:06:36 Gampaha, Gampaha

Rs 250

👆 අපි මේ කියන්න යන pdf එකේ photo දෙකක් තමා උඩ තියෙන්නේ. 🙂

✅ ගණිතය OL ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම එන දත්ත නිරූපණය ගාන වෙනුවෙන්ම හදපු edu pack එක අපි නිකුත් කරලා ඉවරයි. PDF එකක් විදියට ඔයාලට ඒක ලබාගන්න පුළුවන් අපෙන්.

✅ එකේදි පාඩමේ පැහැදිලි කිරීමට වීඩියෝවක් වගේම පහුගිය අවුරුදු 5 තුළ දී ඒ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න වල පිළිතුරු සාකච්ඡාවට වීඩියෝ 5ක් ද, තවත් වැදගත් කරුණු කීපයක් ද ලබාගන්න පුළුවන්.

✅ ලොකු ගානක් වෙන්න ඇති කියලා හිතුවට මේ කාලයේ ඔයාලා අපි ඉන්න අමාරු තත්ත්වය සලකලා අපි තීරණය කරා රු.250 කට මේ pack එක 10/11 ඔයාලට දෙන්න.

Contact

Textbooks
Item Condition : New
Eduction Type : O level
For sell
Gampaha, Gampaha
Save ad as favorite
Ad ID : 5216
views : 189

Do you need advertise with us?

Advertise with us