නිවස විකිණීමට Jaela

Published by Lethmini Methma 2023-07-13 20:07:05 Gampaha,

Rs 16,500,000

■ ජාඅැල, නිවන්දම, ඡීවත් වීමට වඩාත් සුදුසු නිදහස් පරිසරයක පිහිටි , විදුලිය, නළ ඡලයද, දුරකතන පහසුකම් සහිත පර්චස් 40 ක ඉඩම සමග වර්ග අඩි 1600 ක නිවස විකිණීමට.

■ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයට (වැලිගම්පිටිය හන්දියට ) 5.5 km දුරින්

■ ගණේමුල්ල නගරයට 4km

■ කාමර 4 සහ ගබඩා කමරය, සාලය, කෑම කාමරය, කුස්සිය සහ බාත්රූම් 2

■ මුලු ගෙයම ටයිල් අතුරා ඇත (එක් කාමරයක් හැර)

■ නිවසට සිවිලිම් පවතී. සාලයට ලී සිවිලිම.

■ ඉඩමින් හරි අඩක උස අඩි 8 ක තාප්පයක් පවතී

■ වාහන දෙකක් නැවැත්විය හැකි විශාල ගරාජය.

■ පොල් ගස් සහ නොයෙකුත් පලතුරැ ගස් වලින් සමන්විත සශ්‍රීක ඉඩමකි

■ නිවස සමග ඉඩමෙහි අපේක්ෂිත විකුණුම් මිළ ලක්ෂ 165.

0778875286

Contact

Houses
Size (S.F) : 40 Pe
Bed Rooms : 2
Bath Rooms : 1
Address : GAMPAHA, JA ELA
For sell
Gampaha,
Save ad as favorite
Ad ID : 6594
views : 91

Do you need advertise with us?

Advertise with us