පර්චස් 19.6 අගනා බිම් කොටස

Published by Sameera 2024-02-09 21:02:48 Gampaha, Delgoda

    Rs 430,000

    දෙල්ගොඩ කඩවත නගරයන්ට විනාඩි 10 සහා 15 ලගා විය හැක කඩවත හායිවෙ මර්ගයට ඇතුල් විමට විනාඩි 15 යි පර්චස් 19.6 නිරවුල් සින්නක්කර ඔප්පු සහිත මෙම වටිනා බිම් කොටස මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට ඇත පර්චස් 1 ලක්ෂ 4.30 පමණි මෙම ප්‍රදේශයේ දැනට පවතින මිල පර්චස් 1 ලක්ෂ 5/= සහා 6.50/= අතර වෙ

    1) ඉඩම පිහිටා ඇති දිස්ත්‍රික්කය
    ** ගම්පහ බස්නාහිර

    2) ඉඩම පිහිටි ප්‍රදේශය
    ** උඩුපිල උතුර පිරිස් වත්ත

    3) ඉඩමට ඇති මාර්ග
    ** අඩි 15 මර්ග 2 ඇත

    4) ඉඩමෙ තිබෙන ගස්
    ** පොල් ගස් 7 අඹ ගස් 2 රඹුටන් ගස් 2 කජු
    ගස් 1 ඇත පලදාව ඇති

    4) ඉඩමට ඇති පහසු කම්
    ** ජලය සහා විදුලිය ඉඩම ලගින්ම පිහිටා ඇත

    5) ඉඩමෙ සිට ගමනාගමන පහසු කම්
    ** මිටර් 150 සහා මිටර් 200 මර්ග 2 ඇත
    ඉඩමෙ සිට අතුරු බස් මර්ගයට
    දෙල්ගොඩ කඩවත 216/1 බස් රතය

    6) නුවර කොළඹ ප්‍රදාන පරට ඇති දුර
    ** අලුත් නුවර පාරට කිලෝ මීටර් 3.5
    ** පරන නුවර පාරට කිලෝ මීටර් 4.2

    7) අනෙකුත් නගර පහසු කම්
    ** ඉඩමෙ සිට බැංකු / රොහල් / පාසල් / කිලෝ
    මිටර් 3.5 ඇතුලත පිහිටා ඇත

    8) දුරකතන අංක
    ** 0718995194 = whatsapp
    0762351199 = call

    මෙම බිම් කොටස ඉතා වටිනා බිම් කොටසකි
    මුදල් අයොජනයටද සුදුසු වෙ හදිසි මුදල් උවමනාවක් මත ඉක්මනින් විකිණීමට ඇත ඉක්මන් මිලදි ගැනිමකදි තවත් මිල අඩු කර දෙනු ලැබේ ගැනුම්කරුවන් පමණක් අමතන්න

    Contact

    Land
    Land Type : Residential
    Land Size : 19.6 Perches
    Address : දෙල්ගොඩ උතුර පිරිස් වත්ත
    To rent
    Gampaha, Delgoda
    Save ad as favorite
    Ad ID : 7066
    views : 315

    Do you need advertise with us?

    Advertise with us