පර්චස් 20ක ඉඩමක් සහ නිවසක්

Published by Ruwan fernando 2023-07-08 00:07:41 Gampaha,

Rs 9,000,000

ජ-ඇල සහ වැලිගම්පිටිය ටවුමට km 5 ක් පමණ.
පර්චස් 20ක. වටිනා ඉඩමක්.
කැමති පරිදී අලුත්වැඩියා කරගත හැකි නිවසක්.
පදිංචි වීමට වුවද හැක
විදුලිය සහ නළ ජල පහසුකම් ඇත.
නිවස වර්ග අඩි 1100කි , කාමර 2 කි.
ඉදිරිපස හා පිටුපස විශාල ඉඩක් ඇත
වාහන නැවැත්වීමේ පහසුකම්
නේවාසික පරිසරය
ලක්ෂ 90 කි
ඉක්මනින් විකුණනු ලැබේ
සියලු විමසීම් සඳහා අමතන්න.

Contact

Houses
Size (S.F) : 1100
Bed Rooms : 2
Bath Rooms : 1
Address : ජා -ඇල, නිවන්දම /බොල්ලත, වේවැල් අගාර පාර /අන්නාසි වත්ත පාර (රබර් වත්ත)
For sell
Gampaha,
Save ad as favorite
Ad ID : 6518
views : 116

Do you need advertise with us?

Advertise with us