Houses For Sale In NITTAMBUWA

Published by Lethmini Methma 2023-06-30 19:06:10 Gampaha, Nittambuwa

Rs 26,000,000


*නිට්ටබුව නුවර පාර මල්වත්ත පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
*පර්චස් 12 යි.
*නිදන කාමර 5 කි.
*නාන කාමර 02කි.
*මුළුතැන්ගෙවල් 02කි.
*කෑම කාමරය
*සාලය
*පිටතින්ද නාන කාමරයක් ඇත.
*මුලු නිවසම ටයිල් කර ඇත.
*ෆිනිෂින් වහලය.
*වට තාප්ප සහිත ගේට්ටුවක් දමා ඇත.
*ලිං ජලය සහ නළ ජලය.
*අඩි 20ක කාපට් පාර.
*ඉහල මහලට පිටතින්ද යාහැකිය
*නිට්ටබුව නගරයට මීටර් 750 යි.
*වේයන්ගොඩ අධිවේගී පිවිසුමට සහ දුම්රිය ස්ථානයට කි.මි 3 යි
*පදිංචියට වඩාත් සුදුසු පරිසරයකි
*නිරවුල් ඔප්පු අනුමත ප්ලෑන්.
*රජයේ, පෞද්ගලික පාසල්, රෝහල්, බැංකු වලට ඉතා සමීපයි
*සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය.
*නිදහස්, නිස්කලංක වැදගත් පරිසරයකි
*මිල ලක්ෂ 260 යි
*මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
*වැඩි විස්තර සඳහා අමතන්න
(ගැනුම්කරුවන් පමණක් සම්බන්දවන්න)

* A fully furnished two storey house is for sale located at Nittabuwa Kandy Road Malwatta.
*12 perches.
*5 bedrooms.
* 02 bathrooms.
* There are 02 kitchens.
*Dining room
*Living room
*There is also a bathroom outside.
*The whole house is tiled.
*Finish roof.
*A walled gate has been put up.
*Well water and tap water.
*20 feet carpet road.
*The top floor can also be accessed from outside
*750 meters to Nittabuwa town.
*3 km to Wayangoda Expressway Entrance and Railway Station
* A most suitable environment for residence
*Clearly approved plan.
*Very close to government, private schools, hospitals, banks
*Very close to supermarkets
*Must be from all municipal facilities.
*A free, quiet environment is important
*Price is 260 lakhs
*Prices are negotiable.
*Call for more details
(Contact buyers only)
0771139091
0719754816

Contact

Houses
Size (S.F) : 2800
Bed Rooms : 5
Bath Rooms : 2
Address : GAMPAHA, NITTAMBUWA
For sell
Gampaha, Nittambuwa
Save ad as favorite
Ad ID : 6443
views : 317

Do you need advertise with us?

Advertise with us