191 මල්‍ලැහැව -වේයන්ගොඩ පාරට මායිම්ව පර�

Published by K.A.Naradha Prasanna 2023-09-04 09:09:39 Gampaha, Mirigama

Rs 425,000

පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටා ඇති ඉතා අගනා පර්චස් 15 ක, ඉඩමක් විකිණීමට ඇත,කුඹල්ඔලුව වත්ත ඉඩ‌‌ම ,( 191 මල්‍ලැහැව -වේයන්ගොඩ බස් පාරට දුර 125 m යි)
-(කොළඹ - නුවර) කුරුණෑගල අධිවෙගී මාර්ග‌යෙ මිරිග‍ම පිවිසුමට විනාඩි 10 කින් ලඟාවිය හැක
- කොළඹ - නුවර (පස්යාල හන්දිය)ප්‍රධාන පාරට විනාඩි 5 කින් (කි.මී 4.කි.)
-වේයන්ගොඩ දුම්රිය ස්ථානයට විනාඩි 10 කින් ලඟාවිය හැක.
- නිට්ටඹුව (6 km) ,මිරිග‍ම (6 km) යන නගරවලට විනාඩි 12 කින් ලඟාවිය හැක.
නිරවුල් ඔප්පු(ප්‍රථම පන්තියේ හිමිකම්‍ සහතිකය),විදුලිය ,ජලය දුරකථන ඇතුළු සියලුම යටිතල පහසුකමක් සහිත වටිනා ඉඩම හදිසියේ විකිණීමට ඇත.

මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
*වැඩි විස්තර සඳහා අමතන්න

Contact

Land
Land Type : Residential
Land Size : 15 Perches
Address : 452/A , කුඹල්ඔලුව වත්ත , කුඹල්ඔලුව, වේයන්ගොඩ.
For sell
Gampaha, Mirigama
Save ad as favorite
Ad ID : 6799
views : 97

Do you need advertise with us?

Advertise with us