44 Perchers

Published by prasad 2019-08-02 19:08:38 Gampaha, Veyangoda

Rs 23

වටිනාකමට වඩා අඩුවෙන් නිවස සහ ඉඩම වහා විකිනිමට....
පර්චස් 44ක් සහිත සමතලා සෘජු කොණාසාකාර ඉඩමෙහි පිහිටි මෙම නිවස කාමර 03කින් සහ සාලය,නානකාමරය යන අංග වලින් සමන්විතයි.නිවසට ජල සහ විදුලි පහසුකමි සලසා ඇත.නිව⁣ස වෙල් යායකින් වටවුනු නිස්සලංක පරිසරයක පිහිටා ඇති අතර,සින්නස්කර ඔප්පු සහ පිඹුරු පත් සහිතයි.
නිවස පදිංචියට වඩාත් සුදුසුයි. වෙියන්ගොඩ,ගමිපහ,මිනුවන්ගොඩ නගර වලට වඩාත් සමීපයි.

Contact

Houses
Size (S.F) : 1200
Bed Rooms : 3
Bath Rooms : 1
Address : Naiwala, Minuwangoda
To rent
Gampaha, Veyangoda
Save ad as favorite
Ad ID : 2281
views : 640

Do you need advertise with us?

Advertise with us