Brand new house for sale at Athurugiriya

Published by VIKUM DICKUMBURA 2022-08-18 06:08:09 Colombo, Athurugiriya

Rs 29,500,000

අතුරුගිරිය මොරටුවහේන පිහිටි නවතම නිවස

පර්චස් 7.20 ක ඉඩමක පිහිටි ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද නිදන කාමර 4ක් සහ නාන කාමර 3ක් සහිත අලුත්ම දෙමහල් නවීන නිවසක්

අතුරුගිරිය ඔරලෝසු කණුව සිට දුර කි.මී .1.8 ක් පමණ වේ, නිවස සහාවර්ගguy y අඩි 2700 ක් පමණ බිම් ප්‍රමාණයකින් සමන්විත වේ

190 ගොඩගම කොටුව, 138/4 අතුරුගිරිය කොටුව, 697හොමාගම කඩුවෙල, 17 නුවර පානදුර, ප්‍රදාන බස් මාර්ගයේ සිට මීටර් 850යි

මිල- මිලියන 29.5

Contact

Houses
Size (S.F) : 2700
Bed Rooms : 4
Bath Rooms : 3
Address : Moratuwahena
For sell
Colombo, Athurugiriya
Save ad as favorite
Ad ID : 5615
views : 124

Do you need advertise with us?

Advertise with us