Cloth Diapers

Published by Asanthi Wickramasinghe 2019-02-06 09:02:40 Colombo, Moratuwa

Rs 500

සෝදා නැවත භාවිතා කරහැකි රෙදි ධයිපරය...

ඔබත් කැමති ඔබගේ පුංචි දුව ගේ පුතාගේ සුව පහසුව නේද ?

අපි මේ ඔබට හදුන්වාදෙන cloth diapers ,අපේම ලංකාවේ අපි විසින් නිපදවන ඒවාය.වෙළදපලේ ඔබට හමු වන්නේ චීනයෙන් ආනයන ඒවාය.

මිල - rs 500i ( with 2 insert )

ඔබට ප්‍රතිලාභ ,
*සෝදා නැවත නැවත භාවිතාකල හැකිවීම
*රෙදි ආශිත නිෂ්පාදනයක් නිසා බිලිදාට සුවපහසුවක් ලබාදෙයි
*සමට අසාදිත නොවේ
*රසායනික කිසිදෙයක් අඩංගු නොවේ
*දරුවාගේ ශරීර ප්‍රමාණයන්ට අනුව සකසා ගත හැක.
*අලුත උපන් බිලිදා ගේ සිට අවුරුදු 3ක් දක්කවා ඔබට භාවිතා කර හැක.

තැපැල් මගින් දිවන පුරා ඕනි තැනකට බෙදාහැරේ,තැපැල් ගාස්තු ඔබ ගන්න ප්‍රමාණය අනුව එකතු වේ

Contact

Children's Items
Condition : New
For sell
Colombo, Moratuwa
Save ad as favorite
Ad ID : 1526
views : 671

Do you need advertise with us?

Advertise with us