House for Rent in Kadawatha (ground floor)

Published by chaminda 2024-02-09 19:02:39 Gampaha, Kadawatha

Rs 38,000

Complete Ground floor [large living and dinning area ,store room ,master bedroom]

2 km to Kadawatha town

1 km to High way entrance and Kandy-Colombo Road

Complete Boundary Wall around the House

Separate Entrance, Garage ,Electricity and Water supply

Safety and Calm environment with friendly neighbours

2 km to all major essential places [Cargills Food city, Keells, banks,religious establishments,high way bus stand,hospital etc.]

No Brokers

Four Months Key money

Garbage is collecting by Local council

සම්පූර්ණ බිම් මහල [විශාල විසිත්ත කාමරය සහ කෑම කාමරය, ගබඩා කාමරය, ප්‍රධාන නිදන කාමරය]

කඩවත නගරයට කි.මී.2 යි

අධිවේගී පිවිසුමට සහ නුවර-කොළඹ පාරට කි.මී.1 යි

නිවස වටා සම්පූර්ණ තාප්පය

Separate entrance , ගරාජය, විදුලිය සහ ජල සැපයුම

මිත්‍රශීලී අසල්වැසියන් සමඟ ආරක්ෂාකාරී නිස්කලංක පරිසරය

සියලුම ප්‍රධාන අත්‍යවශ්‍ය ස්ථාන වලට [කාගිල්ස් ෆුඩ් සිටි, කීල්ස්, බැංකු, ආගමික ආයතන, අධිවේගී බස් නැවතුම්පොළ, රෝහල ආදියට] කිලෝමීටර් 2 කි.

කසළ බැහැර කිරීමේ පහසුකම්.

මාස හතරක අත්තිකාරම් අපේක්ෂා කෙරේ.

තැරැව්කරුවන් නැත.


Contact

Houses
Size (S.F) : 1600
Bed Rooms : 2
Bath Rooms : 1
Address : 58/18, Isuru uyana, Eldeniya, Kadawatha
For rent
Gampaha, Kadawatha
Save ad as favorite
Ad ID : 7065
views : 68

Do you need advertise with us?

Advertise with us