Land For Sale - Menikhinna

Published by Dilrukshi 2022-08-02 11:08:30 Kandy, Kandy

    Rs 2,600,000

    සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ලියකියවිලි. කාපට් ඇතිරු බස් මාර්ගයේ සිට ඉඩමට මීටර් 20. ඉඩමටම කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය මැණික්හින්න නගරයට කි.මී. 1යි. කෙන්ගල්ල නගරයට කි.මී2යි

    වැදගත් වටපිටාව.. ජලය විදුලිය ඉඩම අසලම.. කොස් ගස් 2 පොල් ගස් 2යි. ගෙයක් සෑදීම සදහා හෝ වගා කිරීමට යෝග්‍ය වේ.. ඉඩම වටේම කටුකම්බි වැටක් ගසා ඇත මනරම් වටපිටාව.. මිල ගනන් සාකච්ඡා කරගත හැක. මුදල් හදිසියක් මත විකුණනු ලැබේ.. අමතන්න.

    Contact

    Land
    Land Type : Residential
    Land Size : 12.0 Perches
    Address : Kengalla Road Menikhinna
    For sell
    Kandy, Kandy
    Save ad as favorite
    Ad ID : 5551
    views : 339

    Do you need advertise with us?

    Advertise with us