Newly build 3 storied modern house in Kaluthara

Published by Channa Thambawita 2023-08-25 11:08:03 Kalutara, Kalutara

Rs 34,000,000

අලුතින් ඉදිකරන ලද දෙමහල් නවීන studio වර්ගයේ ද්විත්ව නිවසක් නාගොඩ මතුගම පාරේ Queens residencies නිවාස යෝජනා ක්රමයේ විකිණීමට ඇත 0772632555
Call or Whatsapp 0772632555
පර්චස් 10 ක සම්පූර්ණ ඉඩම මනාව ප්රයෝජනයට ගෙන ඉතා ආකර්ෂණීය නෙත් සිත් ඇද ගන්නා ලෙස වාහන හතරක් නැවැත්වීමේ පහසුකම් ද ඇතිව ඉදිරිපස සහ පිටුපස ගෙවත්තක් ද ඇතිව නිවෙස නිර්මාණය කර ඇත
කළුතර මතුගම ප්රධාන මාර්ගයට මීටර් 300
නාගොඩ ප්රධාන රෝහලට සහ යෝජිත ළමා රෝහලට කිලෝමීටර් 1.5
කටුකුරුන්ද හන්දියට ගාලුපාරට කිලෝමීටර් තුනයි
නිවාස යෝජනා ක්රමය වටා අඩි තිහක පුළුල් මාර්ගයක් සහ ඇවිදීමේ මංතීරු ඇතුළත්
නිවාස යෝජනා ක්රමයේ සුභසාධක සමිතිය මගින් කළමනාකරණය කරනු ලබන පිහිනුම් තටාකය සඳහා නොමිලේ ප්රවේශය
ප්රධාන ගේට්ටුවෙ ආරක්ෂක සේවය සහ රාත්රී මුර සංචාර
ඉදිවෙමින් පවතින ක්රීඩා පිටිය සහ ව්යායාම් ශාලාව
නිවාස යෝජනා ක්රමය සම්පූර්ණයෙන්ම Chain link දැන් ගසා ආවරණය කර ඇති අතර පැමිණීමට හා හෙට වීමට ඇත්තේ එක් ප්රධාන ගේට්ටුවක් පමණි
වෘත්තීය අසල්වැසියන් සමග ඉතා සන්සුන් හා මනරම් නිස්කලංක පරිසරයක්
නිවාසය ගොඩනැගීමට යොදා ගත්තේ ඉශ්තරම්ම අමුද්රව්ය හා දක්ෂ ශිල්පීන් පමණි
සීසීටීවී කැමරා පද්ධතියක් මඟින් සම්පූර්ණයෙන්ම ආවරණය වේ නිවස
නිවස ඉදිරිපස සහ පිටුපස උද්යානය තණකොළ අල්ලා ඉන්ටලොක් ගල් මගින් අලංකාර කර ඇත
අවශ්ය අයෙකුට මෙම නිවස කොටස් ද�

Contact

Houses
Size (S.F) : 3600
Bed Rooms : 5
Bath Rooms : 3
Address : Queens Residencies, Mathugama Road, Nagoda , Kaluthara
For sell
Kalutara, Kalutara
Save ad as favorite
Ad ID : 6776
views : 668

Do you need advertise with us?

Advertise with us