Sandalwood Plants

Published by susantha rathnasinghe 2020-09-23 11:09:09 Polonnaruwa, Polonnaruwa

Rs 400

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වගා කිරීමට නොහැකි වු ඉඩම් නැවත වගා කිරීම ආරම්භ කළා

ඔබේ හිස් ඉඩමට වටිනා සුදු හදුන් වගාවක් යොදමු...
🌿කුරුණෑගල,පුත්තලම,වව්නියාව,යාපනය,මුලතිව්,කිලිනොච්චි,
පොලොන්නරුව,බදුල්ල.කෑගල්ල,අනුරාධපුරය,අම්පාර,
හම්බන්තොට වැනි වියළි කළාපීය ප්‍රදේශ වගාවට ඉතා
යෝග්‍ය වේ...
🌿සුදු හදුන් සදහා ...
▪️ඉහළ ලෝක වෙළෙඳපොළ ඉල්ලුමක් පැවතීමත්..
▪️නඩත්තු වියදම් අවම නිසාත්.....
▪️ජලය වැඩි වශයෙන් අව්ශ්‍ය නොවන නිසාත්.....
▪️අඩු මූලික වියදමක් වැය වන නිසාත්.....
▪️විශාල ලාබයක් ලබා ගත හැකි නිසාත්.....
මෙය ඉතා යෝග්‍ය වගාවකි...
🌿ඔබට වගාව සදහා කාලය වෙන් කිරීමට අපහසුනම් ඔබේ
වගා බිම නියමිත ප්‍රමිතියකින් යුක්තව සකස් කර වගා කර
දීමට අපට හැකිය...
🌿ඔබත් සුදු හදුන් වගාවක අභිමානවත් හිමිකරුවකු වීමට
කැමතිනම් මෙහි සදහන්ග අප අමතන්න...
🌿තවද ඔබේ වගාවන් සදහා ගුණාත්මක සුදු හදුන් පැළ අපෙන්
ලබා ගත හැකිය...

Contact

For sell
Polonnaruwa, Polonnaruwa
Save ad as favorite
Ad ID : 3785
views : 502

Do you need advertise with us?

Advertise with us