Science 6-11 දක්වා සිංහල & English medium

Published by malith 2024-07-14 13:07:03 Gampaha, Kadawatha

    Rs 1,800

    Science/ විද්‍යාව 6-11 ශ්‍රේණි දක්වා සිංහල & English මාධ්‍යයෙන් home visit/ online class
    මාස 6න් විද්‍යාවට A එකක් සහතික කරනු ලැබේ
    O/l ඇත්තෙ තව මාස කිහිපයකි මෙම කාලය තුල ඉහල සමර්තයක් ලබා ගැනිමට ප්‍රශ්න පත්‍ර කිරිම මගින් පුහුණු කෙරෙ

    10 ශ්‍රේණියේ මුල සිටම සියලුම පාඩම් නැවත පුණරීක්ෂනය කරමින් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡ්චා කරනු ලැබේ..
    ☑️දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතව අවධානය යොමු කෙරේ.
    ☑️දරුවා කිනම් මට්ටමක සිටියද මුල සිට සරලව පහසු ක්‍රම භාවිතයෙන් ඉගැන්වේ

    ☑️ ඒකක අවසානයේදී පුණරීක්ෂණ අභ්‍යාස කරවීම
    ☑️. පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරීම

    Individual and group classes for 6/7/8/9/10/11 grade students.
    Home visit or Online
    Group/ Individual
    Classes are conducted in Sinhala and English medium
    Speed Revision for 2024 O/L Students
    An A grade in science is guaranteed within 6 months
    Unit wise exams
    All grade 10 and 11 lessons will be reviewed

    Contact

    Tuition
    Tuition Type : Private lesson
    For sell
    Gampaha, Kadawatha
    Save ad as favorite
    Ad ID : 7277
    views : 213

    Do you need advertise with us?

    Advertise with us