අළෙවි නියෝජිතයන්

Published by malan 2019-09-28 10:09:15 Kurunegala, Kurunegala

Rs 25,000

දිවයිනේ ප්‍රමුකතම

පුද් සමාගම සදහා අළෙවි නියෝජිතයන් බදවා ගැනේ.
------------------------------------------------------
මුලික සුදුසුකම් :

* වයස අවු 22 - 35 අතර වීම
* අ.පො.ස. (උ/පෙළ) සමත් වීම
* අළෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද

තෝරාගත් ඔබ සඳහා:

• මුලික වැටුප රු 25000/= සමගින් රු 45000/= කට වැඩි මාසික අදායමක්
• සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලින් දායකත්වය
• අලෙවි ඉලක්ක මත ආකර්ශනීය මාසික දිරි දීමනා
• දෛනික දිරි දීමනාද සහිතයි
• වාර්ෂික උසස් වීම්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ " හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.


Contact

Jobs in Srilanka
Salary : Rs. 25000
Industry : Sales
Job Type : Full time
Apply Via : අළෙවි නියෝජිතයන්
For sell
Kurunegala, Kurunegala
Save ad as favorite
Ad ID : 2764
views : 711

Do you need advertise with us?

Advertise with us